මේ වන විට පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී තිබේ.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ සයවැනි වෙන් කළ දිනය අදයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (29) විවාදයට ගැනේ.
අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.



