වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආනයනය කළ කිරිපිටි තොගයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.



