මෙවර ශ්රී පාද වන්දනා වාරය හෙටට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.
සමන් දේව ප්රතිමාව සහ දේව ආභරණ හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත්, රත්නපුර පලාබද්දල ඔස්සේත් වැඩම කිරිම අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණා.
Share

Read more