ජාතික රෝහලේ සුළු සේවකයින් වර්ජනයක

Share

ජාතික රෝහලේ සුළු සේවකයින් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා. අයවැයට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පදනම් විරහිත බවයි වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසන්නේ.

Read more

Local News