ගැටලු රැසකට මුහුණ දෙන උණවටුන සංචාරක හෝටල් හිමිකරුවන්

Share

මෙරට පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇතැයි උණවටුන හෝටල් හිමියන්ගේ සංගමය පවසනවා.

පැමිණෙන සංචාරකයින්ට පවා නිසි පහසුකම් ලබා දීමට හැකියාවක් නැතැයි ඔවුන් පෙන්වා දෙනවා.

Read more

Local News