යුක්රේන රුසියා යුධ ගැටුමට අදට දින 286 යි.
මේ වන විට යුක්රේනයේ කියෙව්හි 20% ක විදුලි හිඟයක් පවතින බවයි නගරාධිපතිවරයා පවසන්නේ.
එසේම කියෙව්හි ස්වංක්‍රීය තාපන මධ්‍යස්ථාන 500 පමණ ස්ථාපිත කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මෙව් අතර යුරෝපා සංගමය රුසියාවට එරෙහිව නව සම්බාධක යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම පුටින් පවසන්නේ යුක්රේන යුද්ධය රුසියාව ආරම්භ කලේ නැති බවයි.
නමුත් යුද්ධය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.



