සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි

Share

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා දෙසැම්බර් 08 වනදා සිට අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබන 20 වන දින දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

news images

Read more

Local News