මොරොක්කෝව අවසාන පූර්ව වටයට

Share

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව අද (10) සමත් විය.

ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගයකදී පෘතුගාලය පරාජය කරමිනි.

Read more

Local News