2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ඉදිරියේදී ජනතාවට සහන ලැබෙනු ඇති බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ අනුරාධපුර ආගමික ස්ථාන වන්දනාමාන කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
Share

Read more