ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහි ප්‍රථම පියවර ලෙස කන්කසන්තුරේ සහ පාණ්ඩ්යචෙරි අතර මගී යාත්‍රා සේවාවන් ජනවාරි මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටියේ.
ඒ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවති සාකච්ඡාවකදී.



