FIFA අර්ධ අවසන් වටයේ දෙවන තරගය අද

Share

මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයේ දෙවන තරගය අද (14) පැවැත්වෙනවා.

එම තරගය ප්‍රංශ කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12.30 ට තරඟය ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News