කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර අද (14) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සමත්විය.

එහිදී පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේය.

Read more

Local News