FIFA – ප්‍රංශය අවසන් මහා තරගයට

Share

මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයේ පැවති දෙවන තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ප්‍රංශය 04 වන වතාවට පාපන්දු ලෝක කුසලානයක අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තා.

එළඹෙන ඉරිදා (18) මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වීමට නියමිතයි.

Read more

Local News