බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අද (15) දිනය තුළ අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය පෙන්වාදෙන්නේ, අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුව එම නව සංශෝධිත මිල ප්රකාශයට පත් කරන බවය.
Share

Read more