ලබන වසරේ නව සන්ධානයක් එළිදක්වනවා – මෛත්‍රීපාල සිරිසේන

Share

ලබන වසරේ ජනවාරි මාසයේ නව සන්ධානයක් එළිදක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Read more

Local News