ප්‍රමිතියෙන් තොර යූරියා පොහොර ගැන ගොවීන්ගෙන් චෝදනා

Share

මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් බිසෝ බණ්ඩාර එක්සත් බෙදුම්වැල ගොවි සංවිධානයට බෙදා දුන් යූරියා පොහොර මිටි 400ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට ගොවීන් චෝදනා කරනවා.

ඒ වෙනුවට නිසි ප්‍රමිතියක් ඇති පොහොර ලබා දෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News