දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වෙයි

Share

බොරැල්ල කනත්තේ දමාගොස් සිටිය දී හමු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

බොරැල්ල කනත්තේ දමා ගොස් තිබීය දී ඔහු හමුවී තිබු අතර පසුව ඔහුගේ සේවකයෙකු විසින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණා.

මිය යන විට ඔහු 51 වැනි වියෙහි පසු වූ අතර සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Read more

Local News