කිලෝ 200කට අධික මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

Share

කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

දකුණු මුහුදු තීරයේදී මෙම යාත්‍රා 2 නාවික හමුදා භාරයට ගෙන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

Read more

Local News