ඡන්දය ඉල්ලා ගොනුකළ පෙත්සම්වලට අධිකරණය දුන් නියෝගය

Share

පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 18

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙසට ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

එළඹෙන ජනවාරි මස දහඅට වනදා අදාළ පෙත්සම් කැඳවීමටයි අධිකරණය නියම කළේ.

Read more

Local News