අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් 81 පුනරුත්ථාපනයට

Share

මේ වන විට අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පාසල් සිසුන් අසූ එක් දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව රටම ආවරණය වන පරිදි පාසල් ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Read more

Local News