මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා ක්‍රොඒෂියා කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 02-01 ක් ලෙස ජය ගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් වුණා.