දෙසැම්බර් මාසයේ දින දෙකක් පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
දෙසැම්බර් 23 සහ 24 යන දෙදින මෙම විශේෂ අවස්ථාව ලබා දි ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Share

Read more