දෙහිඅත්තකණ්ඩිය, හෙනානිගල මහවැලි ගම්මානයේ ගොවීන් බඩඉරිඟු විශාල බිම් ප්‍රමාණයක වගා කර තිබෙනවා. මේ වන විට එම බඩ ඉරිඟු වගාවන් සේනා දළඹුවාගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
මේ හේතුවෙන් නියම අස්වැන්නක් බඩ ඉරිඟු වගාවෙන් ලැබෙන්නේ නැති බවයි ගොවීන් පවසන්නේ.



