බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන තීරණයක්

Share

සියලුම මහා නායක ස්වාමීන් වහන්සේලාගේ හා ආගමික නායකයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් සැකසෙන නව සංශෝධන හා කොන්දේසිවලට යටත්ව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Read more

Local News