සංශෝධිත මහබැංකු පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Share

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව, ඵලදායිව ඉටුකිරීමට හැකි වන පරිදි මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් වැඩි දියුණු කර ඇති බවත් නව පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News