චීනය අධාර ලෙස ලබාදුන් සහල් තොගයේ අවසන් කොටස දිවයිනට

Share

චීනය විසින් ආධාර ලෙස ලංකාවට ලබාදීමට පොරාන්දු වූ සහල් මෙට්‍රික් ටොන් 10,000 ලබා දී අවසන් බව කොළඹ චීන තානාපති කාර්යාල පවසනවා.

ඒ අනුව එහි අවසන් කොටස වන සහල් මෙට්‍රික් ටොන් 1,000 සහිත බහාලුම් රැගත් නෞකාව ඊයේ (19) කොළඹ වරායට පැමිණි බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

Read more

Local News