කොළඹ රථවාහන ගාල් කිරීමේ ස්ථාන ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Share

නෙළුම් කුලුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විවිධ වැඩසටහන් කිහිපයකට අදාළව රථවාහන ගාල් කිරීමේ ස්ථාන දැනුම්දෙමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 19 සිට එළඹෙන 28 වනදා දක්වා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නෙළුම් කුලුණ ආශ්‍රිතව විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා පහත ස්ථානවල අවස්ථාව හිමිවනු ඇති.

Read more

Local News