එප්පාවල 09 හැවිරිදි පාසල් දරුවා අතුරුදන් වී අදට දින 03 ක්.
දරුවා පිළිබඳ මෙතෙක් තොරතුරක් නැහැ.
දරුවා පැහැර ගෙන ගිය බවට චෝදනා එල්ල වන්නේ 45 හැවිරිදි විදුලි කර්මිකයෙකුටයි.
ඔහුද අතුරුදන්ව ඇති අතර සැකකරු සොයා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share

Read more