ව්යාපාරික දිනේෂ් ශාෆ්ටගේ ඝාතනය සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
ඒ බොරැල්ල පොලීසිය කල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Share

Read more