LPL අවසන් පූර්ව වටයේ තරගය අද

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අදින් ආරම්භ වෙයි.

ඒ අනුව, පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරඟය අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

Read more

Local News