අද සිට පාසල් නිවාඩු

Share

2022 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව තෙවන වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදා ආරම්භ වීමට නියමිත බව නිවේදනයේ සඳහන් වෙයි.

Read more

Local News