නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට අක්‍රීයයි

Share

නොරොච්චෝලේ එක ජනන යන්ත්‍රයක් අක්‍රීය කර තිබෙනවා.

ඒ නිසා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන මෙගාවොට් ගණන 300ක්.

එසේ අහිමි වන මෙගාවොට් 300 ඉන්ධන මගින් උත්පාදනය කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.

ඒ අනුව එක ඒකකයකට වැය වන මුදල රුපියල් 82ක්.

Read more

Local News