කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Share

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read more

Local News