ලංවිම පාඩුයි කියලා ඇමති ජනතාව රවට්ටනවා – පාඨලී චම්පික කියයි

Share

ලංකා විදුලිබල මණ්ඩලයට පාඩුයි කියමින් විෂයභාර අමාත්‍යවරයා ජනතාව රවට්ටන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

අවසන් වරට අගෝස්තු මස වැඩි කළ විදුලි ගාස්තුව මගින් ලංකා විදුලිබල මණ්ඩලය ඔක්තෝම්බර් මාසය තුළ පමණක් රුපියල් මිලියන දෙදහස් අටසිය හතලිහක ලාභයක් උපයා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News