වගා කටයුතු සඳහා වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයේ අක්කර එක්දහස් පන්සියයක් පමණ විනාශ කිරීම සම්බන්ධයෙන් අප මීට පෙරද වාර්තා කළා.
මෙම වන විනාශය පිළිබඳ නිරීක්ෂණයක නිරත වූ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.
උණුසුම් තත්වය හට ගත්තේ ආයෝජකයින් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුවයි.



