අද සිට 26 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ

Share

අද (24) දිනයේ සිට සඳුදා (26) වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කරනවා. උත්සව සමය යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News