මහනුවර ජලයෙන් යටවීමට හේතුව අනවසර ඉදිකිරීම් – භූ විද්‍යා මහාචාර්යවරුන් කියයි

Share

මහනුවර නගරය ජලයෙන් යට වීමට හේතුව අනවසර ඉදිකිරිම බව භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

මහනුවර නගරයෙන් පිටතට ජලය ගලා බසිනා ඇළ මාර්ග දෙකම පටු වී ඇති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

Read more

Local News