රටේ සිව්වන කුළුණ වන මාධ්‍ය මර්ධනය කිරීමට කිසිඳු රජයකට හැකියාවක් නැති බව හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවසනවා.
සියත මාධ්‍ය ජාලය අපක්ෂපාතී සහ සාධාරණ මාධ්‍ය මෙහෙවරක් රට වෙනුවෙන් ඉටුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එය සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.



