අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මත්පෙති අලෙවි කල පුද්ගලයෙකුද විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

Read more

Local News