විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව – රන්ජන් ජයලාල් කියයි

Share

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාවට තමන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයකට ආරාධනා කර නැති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ.

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අඛණ්ඩව සිය විරෝධය පළ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News