හේනක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.
ඒ මැදවච්චිය, කෝණකුඹුක්වැව ප්රදේශයේදී.
විදුලි රැහැන ඇටවූ බවට සැක කෙරෙන පනස් පස් හැවිරිදි සැකකරුවෙකු, වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share

Read more