ව්‍යාජ රැකියා නියෝජිතායතනයක් වටලයි

Share

අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ ආයතනයක් වැටලීම් කර එය පවත්වාගෙන ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් කටයුතු කර ඇත.

Read more

Local News