අද (31) දිවයින පුරා වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
Share

Read more