ඩෙංගු මර්දන වැඩසටහන අද දෙවන දිනටත්

Share

2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වී‌මේ අරමුණින් ක්‍රියාත්මක කරන ල​ද ඩෙංගු මර්දන වැඩසටහන අද (31) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මෙම වැඩසටහන ඊයේ (30) දිනයේ ආරම්භ විය.

Read more

Local News