රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීම මැයෙන් නිකුත් කර තිබූ චක්රලේඛයේ විධි විධාන 2023 වසර සඳහා තවදුරටත් දැඩිව පිළිපැදිය යුතු බවට වන නව චක්රලේඛයක් මුදල් අමාත්යංශය විසින් නිකුත් කර තිබෙනවා.

Share

Read more