විදුලිබිල වැඩි කිරීමේ යෝජනාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට

Share

විදුලිබිල වැඩි කිරීම පිළිබඳව යෝජනාව ලබන සඳුදා (02) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තා වනවා.

එහිදී විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News