අද උදෑසන දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

Share

අද (02) උදෑසන නියමිත දුම්රිය 11 ක් අවලංගු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවක විශ්‍රාම ගැන්වීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

Read more

Local News