රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමත්‍යංශ ලේකම් ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න ඊයේ (01) කොළඹ 07 පිහිටි එම අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ඇරඹීය.
මින් පෙර අමාත්‍යංශ ගණනාවක ලේකම් ධූර දරා ඇති ඔහු පරිපාලන අමාත්‍යංශ ලේකම්ධුරය භාර ගැනීමට පෙර කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කර ඇත.



