බිත්තර ගැටලුව අද කැබිනට් මණ්ඩලයට

Share

බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව එහිදී බිත්තර මිල පාලනය කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Read more

Local News