පුංචි ඡන්දය නාමයෝජනා දැන්වීම් පළ කිරීම මේ සතියේ

Share

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා භාර ගැනීමට අදාළ දැන්වීම පළ කිරීම මේ සතිය තුළ අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ නාම යෝජනා කැඳවීම ඉන් අනතුරුව සිදු වන බවයි.

Read more

Local News